අති විශ්මිත විශ්ව ශක්තිය ගැබ්ව…

, , Leave a comment

අති විශ්මිත විශ්ව ශක්තිය ගැබ්වූ,
සොබාදහමේ අපූර්වතම නිර්මාණයකි…
” මැණික් ”
පොලෝ තලයේ ඇති ඝන ද්‍රව වායූන් සියල්ලේ සුවිශේෂී එකතුවෙන් මැණික් නිර්මාණය වේ.විශේෂයෙන් මෙම විශ්වයේ ඇති දුර්ලභ රසායනිකන් තමා වෙත උකහා ගැනීමේ ප්‍රභල හැකියාවක් මැණික් සතු වේ. එබැවින් මැණික් සෞභාග්‍යයේ සංකේතයක් ලෙස අතීතයේ සිටම මිනිසා විශ්වාස කරන්නේය.
ඒ අනුව මැණික් ඇති තැනට ධන ධාන්‍ය බලය ආකර්ෂණය නිතැතින් ගලා එන බව මිනිසා අත්දැකීමෙන් සොයාගෙන ඇත.එබැවින්ම අතීතයේ සිට මේ දක්වාම මැණික් සදහා ඉහල ඉල්ලුමක් පවතින්නේය.මෙම මැණික් වර්ග සාමාන්‍ය ජනතාවට තබා ගැනීමට නොහැකි වී ඇත්තේ, මෙම ඉහල ඉල්ලුම නිසා ඒවායේ මිල අධික වීම නිසාය.
මේ හේතුව නිසාම ශ්‍රී ලංකා පොළෙවෙන් ලබාගන්නා ස්වාභාවික මැණික් වර්ග අන්තර්ගත මංජුසාවක් අපගේ ශ්‍රී ලාංකික සෑම නිවසකටම,අවම මිලකට ලබා දී ඔවුන්ගේ නිවෙස් කරා විශ්ව ශක්තිය ආකර්ෂණය කර එම නිවෙස් සෞභාග්‍යමත් කිරීමේ අරමුණින් යුක්තව මෙම මැණික් මංජුසාව හදුන්වා දී ඇත. මෙම මැණික් අඩංගු මංජුසාව ,
අත්තිවාරම් වල තැම්පත් කිරීමෙනුත්
නිවෙස් වලට ගෙවදීමේදී මෙම මංජුසාව රැගෙන ගොස් නිවස මධ්‍යයේ තැම්පත් කිරීමෙනුත්,
පැරණි නිවාස වල බ්‍රහ්ම පාදයේ තැම්පත් කිරීමෙනුත් එම නිවෙස් වල සියලු වාස්තු දෝෂ දුරැ වී,නිවෙස් වටා ඕරා ශක්තිය වර්ධනය කර සෞභාග්‍යයෙන් පිරී යන්නේය.මංජුසාවේ මිල රැපියල් 5000/= ක් පමනයි.අවශ්‍ය අය අමතන්න.0773565620 න්
Senon gem and jewellery ,mirigama.

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම