අලංකරණය මෙන්ම,බිම සෝදා පාලුවෙන…

, , Leave a comment

අලංකරණය මෙන්ම,බිම සෝදා පාලුවෙන් ආරක්ෂා කර ගැනීමටත් මඩවීම වලක්වාගැනීමටත් ඔබට අවශ්‍ය බිම් ඇතිරුම් ගල් රටාවන් ඉතා වගකීමක් සහිතව ඔබගේ අවශ්‍යතාවය පරිදි සපුරා දෙනු ලැබේ
තවද
#තණ පිඩලි ඇල්ලීම
#මල්,පලතුරු ,විසිතුරු ශාක නඩත්තු කටයුතු
#ගස් හැඩ කැපීම
📞0711375431
📮මහේෂ් ගුණතිලක
15/1 ආඳාගල කන්ද,
බෝතලේ ඉහලගම,
අඹේපුස්ස.

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම