ආදරණීය නිවසක් අවශ්‍යයි.
මේ කික්කි පැටව් 4 දෙනාව ආදරෙන් බලාගන්න පුලුවන් නිවසක් අවශ්‍යයි.මාසෙට කෑමට,බෙහෙත් වලට යන වියදම් ඔක්කොම දෙන්න පුලුවන්.නිසි කාලෙදි වද සැත්කමත් කරලා දෙන්නම්.ආදරෙන් බලාගන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් කතා කරන්න ❤️☺️
077 5345024
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම