ඊයෙ හවස අපේ ගේ ගාව බළල් පැටව් …

, , Leave a comment

ඊයෙ හවස අපේ ගේ ගාව බළල් පැටව් දෙන්නෙක් දාලා ගිහින් තිබ්බා..මාළදෙනියෙ අග්ගෝන පාරෙ.මේ දේ කාලෙක ඉදන් බොහෝ අවස්තාවල වෙන දෙයක් තමයි මේ විදියට සත්තු ගෙනත් අතෑරලා යන එක .විශේශයෙන් බළල් පැටවු..බලල් පැටව් ඊයෙ ගෙනත් දාලා තිබ්බෙ හාල් කවරෙක දාලා කහ පාට අරලිය හාල් කවරෙක ..ඇත්තටම ඔහේ මේ ලග පාත කෙනෙක්ද කියන්ඩ මන් දන් නෑ හැබැයි ඔහේලට නම් ආත්මයක් නෑ..ආත්ම ගානක් තිරිසන්නු වෙලා විදවන්න වෙයි..ඔහේලගෙ දරුවොත් මෙහෙම පාරට දානවද.. සහගහනවා..මේ සත්තු වගේ ඔහේලත් අනාත වෙයි දවසක එදාට අනුකම්පා කරන්න කෙනෙක් නැතිවෙයි..පල්ලෙහා ඉන්නෙ ඊයෙ ගෙනත් දාපු පැටව් දෙන්නගෙන් කෙනෙක්.අනිකා ඊයෙ උන්නා අද බලද්දි නෑ .ඌත් මේ වගේ ලස්සනයි පව් අසරණ ජීවිත..මේ වගේ දේවල් කිසිම කෙනෙක් කරන්න එපා මොකද අපි කරන පව් විදවන්නම වෙනවා.

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම