ඊයේ මිරිගම ටවුමේ හවස් වරුවේ හා…

, , Leave a comment

ඊයේ මිරිගම ටවුමේ හවස් වරුවේ හාල් මිල කොහොමද….
එලවලු මිල කොහොමද

නාඩු කිලෝ 5ක් රු 800/=

මෙච්චර මිනිස්සු අමාරුවෙන් ජිවත්වෙනකොට
කොරොනා වලින් හම්බු කරන මිනිසුන්ට එවා දවසක් විදවන්න වෙයි ඈ

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම