ඔන්න අපි 16 වෙනිදා සිට..ඔබ වෙත…

, , Leave a comment

ඔන්න අපි 16 වෙනිදා සිට..ඔබ වෙත විවෘතයි ..

.අපෙන් ඔබට ලබෙන වාසි..
01.අපි ඔබට අවශයනම් කෑම ගෙදරටම ගෙනවිත් දෙනවා( කිසිදු අමතර අයකිරීමක් නොමැතිව)( delevery free)
දහවල් ඇනවුම් = උදේ 10 30 පෙර
රාත්‍රී ඇනවුම් = හවස 4 30 පෙර

ලබාදෙන්න..

02..විශේෂයෙන්ම ඔබට තේ එකක් බොන්න ඕනනම් එන්න..තේ එකට අපි සල්ලි ගන්නෙ නෑ..( ඔබ හැමදාම අපට විශේෂයි ඒනිසා තේ එක අපි ගානෙ)

03.අපි පිරිසිදු කම 100% පවත්වාගෙන යනවා( ඕනෑම වෙලාවක ඔබට පැමින විමසිය හැක)

04.ඉන්දියන් බුරියානි,ඉතාලි පාස්තා ,ඇතුලුව ඕනෑම ආහාර වේලක් ලබාදිය හැක..
05. එක වරක් අපෙන් ආහාර අරගෙන බලන්නකො..

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම