කිතුල්වල ග්‍රාමය කෝවිඩ් -19 රෝ…

, , Leave a comment

කිතුල්වල ග්‍රාමය කෝවිඩ් -19 රෝගයෙන් ආරක්ශා කර දෙනමෙන් පත්තිණි දේව මෑනියන් උදෙසා දේව කන්නලව්වක් සිදුකර පත්තිනි දෙවියන් හට ගමේ තරුණ කැල විසින් බාරයක් සිද්ධ කරන ලදී..රෝ බිය පහවූ පසු ගනේගොඩ පත්තිනි දේවාලයට බාරය ඔප්පුකර කිරි අම්මලා දානම පුන්‍ය කර්මයක් සිදුකරන කරන බවට සපථ කරන ලදී…
මේ පින් බලෙන් ගමේ සියලු දෙනා හට රෝ බිය නැතිවවේවා..
සියලු දෙනාටම මේ පින් අනූමෝදන් වේවා…

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම