*කොවිඩ් වලට දෙන එන්නත් අදාල ග්…

, , Leave a comment

*කොවිඩ් වලට දෙන එන්නත් අදාල ග්‍රාම සේවා වසම් වලට ගිහින් නෙමෙයිද මිනිස්සුන්ට දෙන්නේ ?
*එහෙමත් නැත්නම් එක දවසකට එක ග්‍රාම සේවා වසමක ඉන්න මිනිස්සුන්ට MOH එකට එන්න කියලා එන්නත ලබා දෙනවාද ?
එහෙම නැතුව මීරීගම ඉන්න හැමෝම එන්නත් විඳින්න MOH එකට ගියාම සෑහෙන පෝලිමක් එනවා නේද?
එතකොට එන්නතක් විඳගන්න මිනිස්සු පැය ගානක් සෙනඟ ගොඩේ පෝලිමේ ඉන්න වෙනවනේ. 😔

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම