ජනවසම තේ ( ජනතා වතු සංවර්ධන මණ්ඩලය)
වර්ෂ 1978 සිට මෙරට තේ නිෂ්පාදනයේ යෙදෙන ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානම සැපයුම රාජ්‍ය ආයතන සහ ත්‍රිවිධ හමුදාව වන අතර වර්තමානය වන විට බාහිර වෙළෙඳපොලට නිකුත් කිරීමටද කටයුතු කරමින් තිබේ.
සියලු නිෂ්පාදිත 100% ක්ම ස්භාවිකයි. දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ලබා දිය හැක. what’s app 0775215015
ලූල්කඳුර තේ – ශ්‍රී ලංකාවේ පළමු තේ වත්තේ වගා කරන ලද පළමු තේ ගස් පරම්පරාවෙන් පැවත එන ගස් වල දළු වලින් සකසන තේ
කිතුල් පැණි – ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ඉඩම් වල ඇති කිතුල් ගස් වලින් නිපදවා ගත හැකි සීමාවට පමණක් අමතර නිෂ්පාදනයක් ලෙස 100 % ක්ම ස්භාවිකව නිපදවාගෙන යන බව කියන්නට කැමතියි. නිෂ්පාදනය සීමා සහිත බව කාරුණිකව දැනුවත් වන්න.
මෙම සියලු තේ නිෂ්පාදිත පාරිභෝගිකයා හට “කහට” වර්ගීකරණය අනුව තෝරාගත හැකි පරිදි BOPF සහ විවිධ කහට රසයන් අනුව නිෂ්පාදනය කර ඇත. දැනට ගම්පහ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ වල තෝරාගත් වෙළෙඳසැල් වලට බෙදාහැරීම ආරම්භකර ඇති අතර ගරු පාරිභෝගික ජනතාවගේ සහයෝගය මත බෙදාහැරීම වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙමු.
රසකාරක වර්ණක හෝ කිසිඳු රසායනිකයක් අඬංගු නොවන මෙම නිෂ්පාදිත අලෙවිය වර්ධනය කර ගැනීමට සහයෝගය දක්වන සියලු පාරිභෝගික ජනතාවට බෙහෙවින්ම ස්තුතිවන්ත වන අතර නිරෝගී සෞඛ්‍යයක් ප්‍රාර්ථනා කරමු !
බොහොම ස්තුතියි !
ජනතා වතු සංවර්ධන මණ්ඩලය වෙනුවෙන්
දිස්ත්‍රික් අලෙවි නියෝජිත
ගම්පහ දිස්ත්‍රික්කය
Mob : 0775215015
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම