ජයතිස්ස කඩේ තත්වයෙන් බාල බඩු ව…

, , Leave a comment

ජයතිස්ස කඩේ තත්වයෙන් බාල බඩු විකුණනව කියල දැන් දැන් සෑහෙන්න පාරිභෝගික චෝදනා එල්ලවෙනව

15K සමාජික පිරිසක් ඉන්න මෙම සමූහයේ ආයතනයට සම්බන්ධ අයත් ඇති,

ව්‍යාවාපාරයකට හෝ ව්‍යාපාරිකයින් ට වට්ටවන එක නෙමේ මීරිගම අපි සමූහයේ අරමුණ

සමූහය නිසා තම ව්‍යාපාර ගොඩ දාගත්ත සෑහෙන්න පිරිසක් ඉන්නව

ඒ ගැන ඉතා සතුටුයි…

පොඩි තැන සිට ගොඩනැඟුණු මෙම ව්‍යාපාරය ද දිනෙන් දින දියුණුවට පත්වීම පාරිභෝගික අප සැමගේ බලාපොරොත්තුව

පාරිභෝගිකයින් තමා ව්‍යාපාරයක ලොකුම වත්කම ,

ඉතින් මේ චෝදනා වලට වගකිවයුතු පුද්ගලයෙක් පිලිතුරු දෙන එක හොඳයි කියල තමා හිතෙන්නෙ ,

මොකද සමූහයේ දෙගොල්ලන්ටම සම අවස්ථාවක් දීලා තියෙනව ,

එතකොට කාටවත් බොරදියේ මාළු බාන්න බැරිවෙයි !

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම