ජින්ජර් පූස්…
ඉන්නේ ගිරිඋල්ලේ පාලම ලග, මෙයාලගේ අම්මා පාරේ ඉන්න කෙනෙක් . මේ වගේම තව කෙනෙක් ඉන්නවා. තුන්දෙනාම ඉන්නේ පාරේ.. පැටව් දෙන්නාම කොල්ලෝ. දෙන්නම එකගෙදරකට ගන්න පුලුවන් නම් ගොඩක් හොදයි… පුලුවන් කෙනෙක් පිහිට වෙන්න.
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම