දින කීපයක් තිස්සෙ පවතින ධාරානිපාත වර්ශාව හේතුවෙන් මීරිගම අවට ජලයෙන් යට වුන මාර්ග ගැන තොරතුරු බෙදාගමුද ?
උදා – ගණේගොඩ හරහා ගස්පේ දක්වා මාර්ගය ගණ්ගොඩ දුම්රිය ස්ථානය අසලින් ජලයෙන් යටවී ඇත.
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම