නම- k.p.ලහිරු දසුන් කරුණානයක ල…

, , Leave a comment

නම- k.p.ලහිරු දසුන් කරුණානයක
ලිපිනය-43/1, ඇල්හේන බොකලගම
හැදුනුම්පත් අංකය- 200313510849
දුරකතන අංකය-0725346690
අද උදේ 10,11 අතර වෙලාවෙ ගස්පෙ පාරේ බොකලගම තැපල් කාර්යාලය හිරිවල හංදිය අතරමග මගේ පර්ස් එක වැටිලා හරියටම තැන කියන්න දන්නෙ නෑ ඒ අතරමග තමා වැටිලා තියෙන්නෙ කවුරුන් හෝ කෙනෙක් දැක්කනම් හරි ඇදිලනම් හරි ආපසු මට ඒක ලබාදෙනවද 😥😥😥. ඒකේ අයිඩින්ටි කාඩ් එකයි ලයිසන් එකයි දෙක තිබ්බා ඒ දෙක මට ලැබුනනම් ඇති ගුරු පාට පර්ස් එක. 😥😥. I’d එකේ පොටෝ එකක් නෑ මම ගාව. ලයිසන් එකේ තියෙන්නෙ මේ පොටෝ එක මේක මේ L පර්මිට් එකේ පොටෝ එකක්. 😥😥😥🙏🙏🙏🙏

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම