පරිගණක පරිශීලක අත්පොත
ඔබ පාවිච්චිකරන කම්පියුටරය ඩෙස්ක්ටොප් නැත්නම් ලැප්ටොප් මාදිලියේ එකක් වුවත් එයින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට නම් එහි පවතින තාක්ෂණික හැකියාවන් පිළිබඳව හොඳ වැටහීමක් තිබිය යුතුය. කම්පියුටර්වල සියලූම තාක්ෂණික තොරතුරු සහ එය මෙහෙයවන ආකාරය පිළිබඳ විස්තරාත්මක උපදෙස් ද කම්පියුටරයක අලුත් මෘදුකාංග ස්ථාපනය කර ගැනීම ඇතුළුව භාවිතයට අදාළ සියලූම නිර්ණායක ද ‘පරිගණක පරිශීලක අත්පොත’ පොතේ පැහැදිලි කර ඇත. ඒ පහත දැක්වෙන මාතෘකා යටතේය.
1. පරිගණකයක් තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුතු සාධක
2. පර්සනල් කම්පියුටර්ස් බැලූ බැල්මට…
3. කම්පියුටරය සෙට්අප් කර ගැනීම
4. ලැප්ටොප් කම්පියුටරයක් සෙට්අප් කර ගැනීම විස්තරාත්මකව
5. අතිරේක උපාංග ස්ථාපනය කර ගැනීම
6. සොෆ්ට්වෙයා ප්රෝග්රැමයක් ස්ථාපනය කර ගැනීම
7. පරිගණක තේරුම්ගැනීම විස්තරාත්මකව
8. මවුසය, ට්රැක්පෑඩය හා කීබෝඩය මගින් අවශ්‍ය විධාන දීම
9. ප්‍රෝග්‍රෑම්ස් රන් කිරීම
10. ටෙක්ස්ට් ටයිප් කිරීම හා සංස්කරණය
11. ෆයිල්ස් හා ෆෝල්ඩර්ස් වටහාගැනීම
12. ෆයිල්ස් කළමනාකරණය
13. ෆයිල්ස් හුවමාරු කිරීම (ෂෙයරිං)
14. ලැප්ටොප් බැටරිය භාවිතය
15. ගැටළු ඇති නොවන්නට නම්…
‘පරිගණක පරිශීලක අත්පොත’ විශාල (අඟල් 7.5X10) ප්‍රමාණයේ පිටු 128කින් සමන්විතය. මීරිගම ආකර්ෂා ප්රකාශනයක් වෙන මෙය ඔවුන් වෙතින් විශේෂ වට්ටම් සහිතව ලබා ගත හැකිය. විමසන්න: 033 22 75611. Whatsapp 0752122220,
එමෙන්ම සරසවි, ගුණසේන, සමුද්‍රා, ලූමිනෙක්ස්, මින්සර, සූරිය, දයාවංශ ජයකොඩි ඇතුළු දිවයිනේ ප්‍රසිද්ධ පොත්හල් ගණනාවකින් මෙන්ම ඔන්ලයින් වෙබ්සයිට් ඔස්සේද ලබා ගත හැකිය.
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම