පිනිදු ඔසු නියුරෝ ඔයිල් මෙතෙ…

, , Leave a comment

පිනිදු ඔසු නියුරෝ ඔයිල්

මෙතෙක් කාලයක් ඔබ පීඩා විදී පහත සදහන් රෝග වලින් ඔබ සදහටම මුදවාලීම අරඹයි .
බිදුම් වෙදනා , මස් පෙරලීම යන වේදනාවන් සදහා එක් වරක් ආලෙප කිරිමෙන් විශිෂ්ට ප්‍රතිඵල .

නිශ්පාන්දය – පිනිදු ඔසු රසායන ඖෂධ නිශ්පාදනාගරය ,
23/53 ජය මාවත මිරිගම

ආයු / නිෂ් 206 ලි.ප අ. 1064

මෙය වේදනා නාශක තයිලයක් පමනක් නොව වේදනාව නැතිකරන අතරම මෙහි ඇති විශෙෂ ඖෂධ මගින් රෝගය සුවවීමද අරඹයි .

පුරාණ පාරම්පරික පුස්කොළ පොතක සදහන් රහස් වට්ටෝරුවක් අනුව ඉතා දුර්ලභ ඖෂධ රාශියක් සන්යොග කර කුරුදු දර යොදා සිදින ලදි .

කටිලේජ් ගෙවියාමෙන් අතිවන වේදනාව , ආතරයිටිස් නිසා ඇතිවන හන්දිවල තදබල වේදනාව , දනහිස් වෙදනාව , කොන්දෙ වෙදනා , දියවැඩියාව නිසා හො නැතිව ඇති වන හිරිය , ස්නායු තෙරපුම , උලුක්කු , ඇමැට්ටි , කල්ගිය කැඩුම් ඇතුලු රෝග ගණනාවක් නිට්ටාවටම සුව කරයි .

විමසීම් – 0777154844
0775243032

30ml – Rs .200/=
100ml – Rs . 600/=
160ml – Rs .1000/=

ඔබට මෙය ලබාගැනිම සදහා ගම්පහ දිස්ත්‍රික්කෙය තුල ඕනැම ප්‍රදේශයකටම ගෙදරටම ගෙන්වාගත හැකිය .

සිල්ලර , තොග වෙළසැල් සහ ෆාමසි සදහාද ඇනවුම් බාරගනු ලැබේ

විමසීම – 0777154844
වෛද්‍ය W.M.D. ලලන්ත විජයතුංග

පිනිදු ඔසු රසායනාගාර ඔෘෂධ නිශ්පාදනාගරය
23/53 ජයමාවත මීරිගම

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම