පූස් පැටියෙක් හොයන කෙනෙක් ඉන්නවා නම් මෙයාට පිහිට වෙන්න… පිරිමි පූස් පැටියෙක්. කවුරුත් නැතුව තනියම ඉන්නේ… පූස් අම්මයි මෙයාගේ අනිත් පැටව් ටිකයි ඔක්කොම මැරිලා… මෙයා තනියෙන් ඉන්නවා. ආදරෙන් රැකබලාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ගෙනියන්න. ඉන්නෙ ලොලුවාගොඩ.
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම