බයික් වැඩක් නම් HIGHLY RECOMME…

, , Leave a comment

බයික් වැඩක් නම් HIGHLY RECOMMEND පොරක් තමා Isuru Madusanka මල්ලි කියන්නෙ මීරිගම කොටදෙනියාව (සුදුබෝදිය අසල ) පාරෙ තමා මෙයාගෙ ශොප් එක තියෙන්නෙ.වැඩක් කරගෙන ඒකෙ තිබ්බ කොලිටියට මට ගියපු වීයදම එක්ක බලද්දි ගොඩක් සතුටුයි මෙහෙම එකෙක් මීරිගම ඉන්නව කියද්දි.💪

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම