මගෙ තාත්තට වයස 84 යි. උකුල් ඇට…

, , Leave a comment

මගෙ තාත්තට වයස 84 යි. උකුල් ඇටේ කැඩිලා එක තැන් වෙලා ඉන්නේ. සිංහල වෙදකම කරා අඩුවක් නෑ. මීරිගම අවට බටහිර වෛද්‍යවරයෙක් ඉන්නවනම් මට කියනවද? කැඩුම් බිදුම් සම්බන්ධ හොද කෙනෙක් බොහොම පින්.

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම