මනුස්සයෙක් තමන්ට තියෙන ප්‍රස්න…

, , Leave a comment

මනුස්සයෙක් තමන්ට තියෙන ප්‍රස්නෙකට පිලිතුරක් බලාපොරොත්තුවෙන් පෝස්ට් එකක් දාපුවම ඒක විහිලුවට අරන් එක එක යාළුවන්ව ටැග් කරන එක හරිම කැතයි.ඒකෙන් ප්‍රශ්නය දාපු මනුස්සයා අසරණ වෙනවා හරි පිලිතුරක් හොයා ගන්න බැරිව.

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම