මිරිගම පතිරන එන්ටප්‍රයිසස් වෙතින් යන්ත්‍ර මිලට ගැනිමෙදි වඩාත් ප්‍රවේසම්වන්න. විකිනිමෙන් පසු වගකිම් නැත.අලුතින් ලබාගත් men rotary hammer මැසින් එක වැඩක් කර නැත.චක් එකේ කටුව ගැලවෙන නිසා බාර දි මසකට ආසන්න වේ.6වතාවක් කඩයට ගොස් ඇත.අදවනවිට දුරකතනයට පුතිචාරද නැත.හැකිතාත් share කර තවත් දැනුවත් කරන්න.ස්තුතියි
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම