මීරිගමට හුස්මක් වැඩසටහන යටතේ අප සමූහය මගින් කළ දැනුම් දීම මත ඔබේ නොමසුරු ආධාරයෙන් අප වෙත ලැබුණු රුපියල් හාරලක්ෂ දහදාහක වටිනකමින් යුත් වෛද්‍ය උපකරණ මීරිගම රෝහලට භාර කිරීම හෙට උදේ දහයට රෝහල් පරිශ්‍රයේදී සිදු කරන්නට කටයුතු යොදා ඇත. මේ අවස්ථාවට එක්වන්නට හැකියාවක් ඇති ඔබට ආරාධනය කර සිටින්නෙමු.
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම