මීරිගමට හුස්මක් වැඩසටහන යටතේ මීරිගම රෝහලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා අප ගිණුම වෙත ලැබී තිබූ මුදලින් අද දින මමත් ප්රබුද්ධ දසනායක සොයුරාත් එකතුව තිබූ මුදලින් රුපියල් හාර ලක්ෂ දහ දාහක මුදලක් ලබා ගන්නා ලදී. එම මුදලින් සිරින්ජර් පම්ප් යන්ත්‍ර මිලදී ගැන්මට නියමිතය. එය සම්බන්ධීකරණය කරනුයේ අප හිත මිතුරු දසේ මල්ලි සමග නලින්ද සොයුරන් සිදුකරනු ඇත. එහි ප්‍රගතිය ඉදිරියේදී ඔවුන් විසින් මෙහි සටහන් කරනු ඇත. දැනට එම මුදල දසනායක මල්ලී අත ඇත.
මේ සා මුදලක් එකතු කරගන්නට දායකත්වය දුන් ඔබ සැමට අපගේ ස්තුතිය. මේ මහගු පින්කමට සෑම අයුරින්ම දායක්තවය දුන් ඔබ සැමට පිං.
උපන් ගමට අත හිත අපේ සතුටයි.
#මීරිගමට_හුස්මක් #Breath_to_Mirigama
#දිනපතා_ගිණුම්_වාර්ථාව
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම