මීරිගම ආශිර්වාද පොත් කඩේ වහල ද…

, , Leave a comment

මීරිගම ආශිර්වාද පොත් කඩේ වහල දාලා ද? දුරකථනයට කතා කරන්නේ නෑ. වෙබ්අඩවියෙ තියෙන්නෙත් වසා ඇත කියලයි. හෙට 8ට අරින්න කියලයි හැමදාම තියෙන්නෙ. දන්න කවුරුවත් ඉන්නවා ද උදව් කරන්න?

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම