මීරිගම ඇතුළු පොලිස් වසම් 18 කට නිරෝධායන ඇඳිරිනීතිය පනවල මාසයක ආසන්න කාලයක් වෙනව.
කිසිම කෙනෙක්ට ඒ කාලෙ ඉඳන් රැකියාවකට යන්නවත් , ව්‍යාපාරිකයින්ට / කම්කරුවන්ට ආදී විශාල පිරිසකටත් ආදායම අහිමිවෙලා.
ගම්පහ දිස්ත්‍රික්කයේ පීඩාවට ජනතාවට රජයෙන් ලබාදීමට අනුමත කල රු 5000/- සහනාධාරය ලබාදෙන්නේ කවදාදා ?
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට මහ භාණ්ඩාගාරයෙන් මුදල් ලැබුනනම් පීඩාවට පත් පවුල් වල ලබානොදී තියාගෙන ඉන්නෙ සල්ලි පැටුව් ගහන කන්ද ?😡
අදාල බලධාරීන්ගේ අවධානය පිණිසයි !
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම