මීරිගම කදන්ගමුව සමූපකාරය අසල මාර්ගය.
අද තත්වය.
මීට දින කීපයක කලින් මිනිස් ජීවිතයක් බිලිගත්ත -අදත් යම් අනතුරක් සිදුවී ඇත.
මාර්ගය අලුත්වැඩියා කිරීමෙදි වැදගත්ම දේ තමයි මෙහි අනාරක්ෂිත බව දිවා රාත්‍රී දෙකටම හොදින් පෙනෙන ලෙස පෙන්නුම් කරන එක.ඒ සදහා නිසි ක්‍රමවේදයන් තිබුනත් ඒවා නිසි ආකාරව නොකර මිනිස් ජීවිතය බිලි ගත්තට පස්සෙ පටි දැනුවත්කිරීම් පුවරු ආලෝක පෙට්ටි දමා වැඩක් නැත.
විය යුත්තෙ ජීවිත බිලිගන්න කලින් එහෙම දේවල් කරන එක මිනිස් ජීවිතේ වටිනාකමට සාදාරණයක් වෙන්න ඕනෙ.මාර්ගය අලුත්වැඩියා කරන අයගේ මූලික වටිනාකම ඒක .එහෙම දේවල් නොවෙන්න හේතුව තමා වැදගත්ම දේ
මුලින් තිබ්බෙ එක පුවරුවක් බැරල් හා වටේ ඇදපු එක පටියක්. එක් අයෙක් මැරුනට පස්සෙ අනිත් ඔක්කොම දැම්ම
ඒ එක්කම අනිත්පැත්තෙ ලොකු වතුර වලක් අදත් යම් අනතුරක් වෙලා.
මේ නිසා තව ඉදිරියට ලොකු අනතුරක් වෙන්න පුලුවන් .මාර්ගයේ යන හැමෝම පරිස්සම් වෙන්න ඒ වගේම මේ සදහ නිසි අවදානය යොමුකරනවානම් ගොඩක් වටිනව මොකද මේ හරහා විශාල වාහන ප්‍රමානයක් යනව ඒ වගේම මේ දිනවල තියෙන වැසි වර්ශාව නිසා.
ඒක පහුකර මදක් ගිරිඋල්ල දෙසට ගමන් කිරීමෙදි තවත් විශාල වලක් තියෙනව ඒකෙනුත් පරිස්සම් වෙන්න
Tharindu Godakumbura
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම