මීරිගම දිවුලපිටිය පාර හරහ දුම්…

, , Leave a comment

මීරිගම දිවුලපිටිය පාර හරහ දුම්රිය හරස්මාර්ගය ගැන මන් තරම් කිසිම කෙනෙක් දේවල් නොලියා ඇති.

ලොරි රතය වැරදි වෙන්නත් පුලුවන් ඒත් මේ මාර්ගය හරහා දවසකට දහස් ගනනක් වාහන එහා මෙහා යනව.කිසිම වෙලාවක මේ පාර හරියට හැදුවෙ නෑ.හැමදාම වලවල්.අනතුරු වෙන එක වගේම අනතුරු වලක්වාගන්නත් පිළියම් තියෙනව.

ඔතන වලවල් තියෙනකොට පාර හරය යන්න තත්පර 10 ක් යනව නම් වලවල් නැත්නම් තත්පර 4 යි යන්නෙ කියන්න තරම් තේරුම් ගන්න හැකියාවක් තියෙන්න ඕනෙ.මාර්ග තදබදයට ගොඩක් ම බලපාන දෙයක් තමා ඔතන වලවල් ටික.
මොකද අද තියෙන වාහන පොඩ්ඩ ඇත්නම් බිම වදිනව මේ පාර හරහ හැම වාහනයක් ම යන්නෙ මාර හෙමින් ඉතින් එක පැත්තකින් මාර්ග තදබදය ඇතිවෙනව.

මම කියන්නෙ මේ වගේ වෙලාවකට උනත් පාර හරියට තිබ්බ නම් වාහනය තව ඉක්මනින් එලියට ගන්න පුලුවන් කමක් තිබ්බ වෙන්න පුලුවන්.
දැන් වෙන්න ඕනෙ දේ වෙලා ඉවරයි.
මින් ඉදිරියටවත් මේ වගේ දේවල් නොවෙන්න වගබලා ගන්න ඕනෙ.

මෙතන හදනව කියන්නෙ මහ ලොකු දෙයක් නෙමේ හැමදාම මේ වගේ තැන් වලදි උනේ කට්ටියක් කියනව මේක දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කරන්න ඕනෙ කියල් කට්ටියක් කියනව මහාමාර්ග එකෙන් කරන්න ඕනෙ කියල කොහෙන්වත් වැඩක් වෙන් නෑ අන්තිමට රජයේ දේපල මිනිස් ජීවිත විනාශ වෙන එක විතරයි වෙන්නෙ

Tharindu Godakumbura

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම