මීරිගම නගරයට හා අධිවේගී පිවිසු…

, , Leave a comment

මීරිගම නගරයට හා අධිවේගී පිවිසුමට 6km පමන දුරින් නාවාන කරවිල කුඹුර පිහිටි මොරගහ කැලේ නැමැති ඉඩමේ අක්කර 1 පර්චස් 5ක පොල් ඉඩම විකිනීමට ඇත. වෙල අසල පිරිසිදු ජලය සහිතයි.
විකුණුම් මිල රුපියල් ලක්ෂ 45
0772153771
0764725591

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම