මීරිගම නිවාසයක් කුලියට දීමට.
වර්ග අඩි 2000
පිරිසිදු ලිං ජලය
තෙකලා විදුලිය
වාහන කිහිපයක් ගාල් කිරීමේ හැකියාව
කාර්යාලය කාමරය
විසිත්ත කාමරය
නිදන කාමර 3
නාන කාමර 2 (ඇතුලත සහ පිටත) මුලුතැන්ගෙය
[ ] මීරිගම මධ්‍යම අධිවේගී මාර්ග පිවිසුමට
[ ] මීරිගම අයෝජන කලාපයට(කර්මාන්තපුරය)
ආසන්නව
ඉඩම පර්චස් 50 කට වඩා ඇති බැවින් සහ ඉහල ආර්ථික වටිනාකමක් සහිත පරිසරය හේතුවෙන් ඔබගේ අවශ්‍යතාව මත ව්‍යාපාරික කටයුතු සදහා වුවද භාවිතා කල හැකිය.
මාසික කුලිය : 15,000
විමසීම් : 0714 76 79 33 , 074 190 4 190
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම