මීරිගම මූලික රෝහලහි රෝගීන්ට වගේම සේවකයන්ටත් පානීය ජලය සම්බන්ධයෙන් විශාල ගැටළුවක් පවතින බව මා වෙත කණ වැකුණු නිසාවෙන් මම රෝහලෙහි වෛද්‍ය මනෝහරන් ඇමතුවා.
ඇත්තටම….
උඝ්ර පානීය ජල ගැටළුවක් පවතින බවත්, රෝහලෙහි නල ජලය මඩ සහිත බවත් එතුමා පැවසුවා.
දිගුකාලීන විසඳුම නම්;
RO Plant එකක් හදන එක. ලිං තුනකින් වතුර ආවත් බොන්නට නොහැකි වීමයි…. ගැටළුව.
කෙටි කාලීනව;
දාන පාරමිතා පුරනට පින් ඇත්තවුනට ඇහැකියි…
හැකි පමණින් පානීය ජල බෝතලයක් දෙකක්….
යමින්.. එමින්.. ගමන් ..
ඉස්පිරිතාලෙට භාර දී ගෙන එන්නට..
#මීරිගමට_හුස්මක්
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම