-මීරිගම වරකාපොල පාර 1වෙනි පටුමගෙහි, නගරයේ සිට මීටර් 250ක් පමණ දුරින් පිහිටා ඇත.
-ඉදිවන අධිවේගී මාර්ගයට 1kmක් පමණ දුරින්
-Sampath Bank, Commercial Bank, HNB, Seylan Bank, RDB, NSB යන බැංකු සියල්ලටම ඉතාමත් ආසන්නයෙන්
-Cargills Food city, People’s Leasing ඇතුලු අනෙකුත් වැදගත් ආයතන සියල්ලටම ආසන්නයෙන්
-පර්චස් 10/20ක තැනිතලා ඉඩම (පොල් සහ ගම්මිරිස් බෝග වගාවන් සහිතව)
-නිරවුල් ඔප්පු සහිත පාරම්පරික ඉඩමකි
Call – 071 1775027/ 071 9795150 for more details 🍃
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම