මීරිගම ශාසනවර්ධන පිරිවෙනේ ගරු…

, , Leave a comment

මීරිගම ශාසනවර්ධන පිරිවෙනේ ගරු වැලිමඩ අචලධම්ම ස්වාමින් වහන්සේගේ අනුශාසනාවෙන් ,මීරිගම වෙළෙද සංගමයේ ලේකම් දිනේෂ් චන්දන මැතිතුමාගේ ඉල්ලීම පරිදි ,මීරිගම වෙළෙද සංගමයේ අනුග්‍රහය ඇතිව කොරෝනා වසංගත තත්වය දුරුකිරීම අරඹයා ආගමික සෙත්ශාන්තිය පතා ඊයේ දිනයේ සිට උදේ,දවල්,සවස රතන සුත්‍රය මීරිගම ශාසනවර්ධන පිරිවෙනේ සිට මීරිගම නගරයේ විකාශනය කිරීම සම්බන්ධයෙන් මීරිගම ජනතාවගේ ප්‍රණාමය…..

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම