මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි ක…

, , Leave a comment

මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය මගින් කොව්ඩ් මර්ධනයට බූස්ටර් මාත්‍රාව ලබා ෆයිසර් එන්නත් ලබා දෙන ස්ථාන—– 12/13 – වේවැල්දෙණිය හා බොකලගම මධ්‍යම බෙහෙත් ශාලා. 12/14 – මුගුරුගම්පල ව්හාරස්ථානය. හක්වඩුන්න ව්හාරස්ථානය. මාලදෙනිය මධ්‍යම බෙහෙත් ශාලාව. 12/15 – වේරගොඩ ව්හාරස්ථානය. පල්ලෙවෙල මධ්‍යම බෙහෙත් ශාලාව. 12/15- වේරගොඩ , බුබුල හා කදන්ගමුව ව්හාරස්ථානයන්. 12/16 – මාලිගාතැන්න . නාඹුලුව හා පස් යාල මධ්‍යම බෙහෙත් ශාලාවන්. *** එන්නත් මධ්‍යස්ථානයන් පෙ.ව 9.00 සිට ප.ව 1.00 දක්වා ක්‍රියාත්මක වේ. *** කලින් ලබා දුන් එන්නත් කාඩ් පත රැගෙන ආ යුතුය. *** වැඩ් ව්ස්තර 033 – 2273278 මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයෙන් ලබා ගන්න.

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම