මීරිගම සෞඛ්‍ය සේවා වසමට අදාල ල…

, , Leave a comment

මීරිගම සෞඛ්‍ය සේවා වසමට අදාල ලෝලුවාගොඩ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙක් හදුනාගැනීම හේතුවෙන් ආශ්‍රිත පවුල් කිහිපයක් නිරෝධායනයට ලක් කර ඇත.
කල්පනාකාරීව අවධානයෙන් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමට වගබලා ගනිමු.
පරිස්සමින්…..,.
සම්මා සම්බුදු සරණයි

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම