මීරිගම හකුරුකුඹුර පුරාණ විහාරය…

, , Leave a comment

මීරිගම හකුරුකුඹුර පුරාණ විහාරයේ උදැසන සහ සන්ද්‍යාවේ පිරිත් විකාශය පිලිබඳ පන්සලේ විහාරාධිපති වහන්සේට ගෞරව පුර්ව ස්තුතිය පලකරමි.
විශේෂයෙන්ම දේශඅභිමානි ගීත විකාශනය කිරීමත් ඉතාමත් කලානුරූපි අවශ්‍යතාවයක්… ඊට සහය දක්වන සියල්ලන්ටම බොහොම පිං…. 🙏🙏🙏

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම