මුවකුගේ දිවීම් වේගය පැයට කිමී …

, , Leave a comment

මුවකුගේ දිවීම් වේගය පැයට කිමී 90 යි. කොටියෙකුගේ දිවීම වේගය පැයට කිමී 60 යි.
එහෙත් මුවා බය හේතුවෙන් පසු පස බල බලා දුවන නිසා වේගය පැයට කිමී 60 අඩුවී කොටියාට ගොදුරු වෙනවා.
*අප තුළ ඇති ප්‍රතිශක්තිය* ද *කොරෝනා වෛරසයට* *වඩා වැඩි* *නමුත් මානසික* *බිය නිසා ප්‍රතිශක්තිය* *හීනවී කොරෝනාවට* *ගොදුරු වනවා.*
සෞඛ්‍ය පුරුදු වලට අනුගතව කොරෝනාවට මුහුණ දෙමු.

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම