මෙම විශේෂ නිවේදනය මීරිගම සෞඛ්‍…

, , Leave a comment

මෙම විශේෂ නිවේදනය මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය වෙනුවෙන්.

අද දින මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට දැනගන්න ලැබී තියෙනව මීරිගම නගරයේ ව්‍යාපාරික ස්ථානව වලට කවුරුන් හෝ පුද්ගලයෙක් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයෙන් ලෙසින් පෙනී සිටිමින් දැනුවත් කිරීමක් කර තිබෙන බව, නගරය තුල ඇති ව්‍යාපාරික ස්ථාන පරික්ෂාවක් සඳහා හෙට දින පැමිණෙන බවත් එසේ පැමිණ ව්‍යාපාර කටයතු කරගෙන යාම අත්හිටුවීමෙන් වැලකීමට අවශ්‍ය නම් යම්කිසි මුදලක් ඔවුන් වෙත දිය යුතු බවත් ලෙස.

මෙවනි වසංගතයක් පැතිරෙන අවස්තාවක එම අවස්තාවෙන් ප්‍රයෝජනයක් ගැනීමට බලාපොරොත්තු වන වංචනිකයන්ට නොරැවටී කටයතු කරන මෙන් මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය මහජනතාවගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටිනව.

ඒ වගේම සෞඛ්‍ය නීති රීති අනුගමනය නොකරමින් කටයුතු කරන කිසිම පුද්ගලයෙකුට හෝ ආයතනයකට, කුමන හෝ පුද්ගලයෙකුට මුදල් දී ඒවාට නීතිය ක්‍රියාත්මක කිරීම නවතා ගැනීමටත් නොහැකි බවත් තවදුරටත් සඳහන් කරනව.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය අය පහත සඳහන් දුරකතන අංක මගින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිළධාරීන් හෝ මීරිගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සම්බන්ඳ කරගත හැක. මෙම අවස්තාවේ මෙවැනි වංචාකරුවන්ට හසු නොවී නියමිත සෞඛ්‍ය ක්‍රම අනුගමනය කරමින් වගකීම් සහගත පුරවැසියන් ලෙස කටයුතු කරන ලෙස මීරිගම අපි ඉල්ලන්න කැමතී.

MOH කාර්යාලය – 033 2273278

මීරිගම නගරය – නිශාන්ත සෝමරත්න මහතා – 0716567368

කල්එලිය – සම්පත් අමරදාස මහතා – 0711527701

කොට්ටල – චතුරංග මහතා – 0718122534

වේවැල්දෙණිය – විමුක්ති ලංකාතිලක මහතා – 0705247973

පල්ලෙවෙල – අමිල ඉඳුනිල් මහතා – 0713678922

දංඕවිට – ශම්මි සිරිවර්ධන මහතා – 0715484390

අඹේපුස්ස – සුජීව උපසේන – 0718079489

නාල්ල කහටපිටිය – කේ.පී. රෝහණ මහතා – 0718477958

බාඳුරාගොඩ – නිලන්ත රත්නායක මහතා – 0705247960

ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක – 0716043527

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම