මේ වන විට මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශයට ලබා දී තිබු සියලුම Covid 19 Vaccine එන්නත් අවසන්ව ඇති බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසනවා. එම නිසා තාවකාලිකව එන්නත්කරණය නවත්වා ඇති බවත් නැවත එන්නත් ලැබුන විගස එන්නත්කරණය ආරම්භ වන බවත් එය සමූහය හරහා දැනුම් දෙන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය දැනුම් දෙන අතර Vaccine එක සම්බන්ඳයෙන් නිතර නිතර දුරකතන ඇමතුම් ලබා නොදෙන ලෙසත් ඔවුන් විසින් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.
ඒ වගේම හෙට දිනයේදී (2021/05/13) දින මීරිගම ඩී.එස්. සේනානායක ජාතික පාසලේදී ගුරුවරුන් හට සංවිධානය කර තිබූ එන්නත්කරණයද මෙම නිසා අවලංගු වන බවත් කියා සිටියා.
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම