මේ සතියේ මීරිගම ප්‍රාදේශීය ලේක…

, , Leave a comment

මේ සතියේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල කොරොනා මර්ධන සයිනොෆාම් පලමු හා දෙවන ඔනෑම එන්නත් මාත්‍රාවක් ලබාගත හැකි ස්ථාන. 04/10 – පස්‍ යාල හා වේවැල්දෙණිය මධ්‍යම බෙහෙත් ශාලා. 05/10 – මුද්දරගම හා මාලදෙනිය මධ්‍යම බෙහෙත් ශාලා. 06/10 – පල්ලෙවෙල මධ්‍යම බෙහෙත් ශාලාව. 07/10 – මාලිගාතැන්න හා නාඹුලුව මධ්‍යම බෙහෙත් ශාලා 08/10 – බොකලගම මධ්‍යම බෙහෙත් ශාලාව,අඹේපුස්ස සායනය හා අලිගාර් ව්ද්‍යයාලය. ** ඇස්ට්‍රාසනිකා එන්නතේ දෙවන මාත්‍රාව 07/10 මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්‍ය්ලයදී. ** දෙවන මාත්‍රාව ලබා ගැනිමට එන්නත් කාඩ්පත අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතුය. ** එන්නත් මධ්‍යස්ථානයන් පෙ.ව 9.00 සිට දහවල් 12 දක්වා පැවැත්වේ.

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම