මොහොමඩ්”
“ඔව් සාදු”
“මිනිස්සුත් මේ ඉත්තො වගේමයි
කලුයි සුදුයි
හොදයි නරකයි”
“එතකොට රෙඩා සාදු”
” රෙඩා තමයි ජාතිවාදී දේසපාලකයා”
” යේක නම් තේරුනේ නෑ සාදු”
” මිනිස්සු පොරකන්නෙ ඇනකොටා ගන්නේ ජාතිවාදය නිසා හරියට රෙඩා තමන්ගෙ ගොඩට දාගන්න සුදු කලු ඉත්තො පොරකනවා වගේ”
” ඇත්ත තමයි සාදු”
” දන්නවද මොහොමඩ් හොදම කතාව
ඩිස් එක තියෙන්නෙ අපි ලග”
රෙඩා වලට දාන්න පුලුවන් අපිටම තමයි.
අදහස – Nipuna Ranasinghe
ඡායාරූපය මුල් අයිතිකරු සතුයි
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම