විකුණන යමක් වේ නම් ලිපිනයක් දා…

, , Leave a comment

විකුණන යමක් වේ නම් ලිපිනයක් දාන්න කියන එක එදා සිටම අප නීතියක් හැටියට කියන දෙයක්. අද දැන්වීමක් දාලා තිබ්බා බලු පැටව් විකුණන්න ලිපිනයක් නෑ. මං ඇමතුමක් ගත්තේ ඇත්තටම මමත් පැටියෙක් හොය හොයා හිටි නිසා. ඇමතුම ගත්තේ කාන්තාවක්. මම කොහෙද බලුපැටව් ඉන්නේ අහපුවාම මගෙන් අහනවා ඔයා කොහෙද කියා. මම මීරිගම කිව්වාම මීරිගම කොහෙද අහනවා. දැන්වීම ඉවත් කරලා දැම්මා.

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම