විල්වත්තෙ මෙන්න මේ සුපර්මාර්කට් එකට ගියා අත්‍යවශ්‍ය දේවල් ටිකක් ගන්න..
වාහනේ උඩට දාලා බැහැලා ඇතුලට ගිහින් බඩු ගන්න හදද්දි වැඩ කරන ඔක්කොම අය කෑම කනවා. බඩු ගන්නවනම් කාලා එනකන් ඉන්නලු.
ඔන්න අපේ අයගෙ සර්විස් එක..
ඔයාලා කාලා එනකන් අපි ඉන්න ඕනෙද කියලා අහපුවාම එයාලට හරියට තරහා යනවා..
කස්ටර්මර් ඉස් කින්ග් නෙවෙයි කස්ටර්මර් නොදකින් තමා මෙයාලට..
මේ දැන් වින්ද අත්දැකීමක් මේක
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම