#වූවමනාකරතිබේ මීරීගම hospital…

, , Leave a comment

#වූවමනාකරතිබේ

මීරීගම hospital එකෙන් අද උදේ කෝල් එකක් ආව blood donate කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවන නන් එවන්න කියල. එකට හේතුව අපේ ගමේ තියන සවිය මිත්‍රත්ව පදනමෙන් කීපවතාවක්ම මේ වගේ blood donation campaign කරපු නිසා. මේ වෙලාවේ එක පාරටම donors ල හොයන්න අමාරුයි.පුලුවන් කෙනෙක් ඉන්නව නන් මීරිගම hospital එකට ගිහින් මේ වෙලාවෙ උදව් කරමු.

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම