වෘත්තිය මට්ටමින් තමන් ඉන්නා තැ…

, , Leave a comment

වෘත්තිය මට්ටමින් තමන් ඉන්නා තැන සිට හෝ පුද්ගලික කරුණුමත ඇතැම් අයට සිය නමින් අදහස් හෝ සටහන් දැමීමට අපහසුතා ඇති බව දක්නට ලැබෙන්නට තියනවා. ඒ අදහස් අපේ සමූහයට වැදගත් විය හැකි වගේම කාට හෝ වැදගත් විය හැකි නම්; ඔබට ඔබේ නමින් ලිවිය නොහැකි වැදගත් දේ අප ඇඩ්මින් වරයෙකු වෙත ඉන්බොක්ස් මගින් යොමු කරන්න. ඔබේ අනණ්‍යතාව සුරකිමින් ඒවා සමූහයට එක් කරන්නට (කවර හෝ කෙනකුට වැදගත්කමක් ඇත්නම් පමණි) අප සූදානම්.
පුද්ගල විවේචන පුද්ගල මඩ ප්‍රහාර නොවේ. ඒවා එවීමෙන් වලකින්න. එසේ පුද්ගල විවේචන එවන්නේ නම් ඔබට සමූහයෙන් ඉවත් කරන්නට සිදුවේ

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම