හදිසි මුදල් අවශ්යතාවයකට පස්යාල හන්දියට කිලෝමීටරයක් නුදුරින් මීරිගම පාරේ කුරුණෑගල අදිවේගී මාර්ග පිවිසුම් මාර්ගයේ පිහිටි පර්චස් 22 ක ඉඩම සහ නිදන කාමර 4 ක සාලය කෑම කාමරය කුස්සිය සහ බාත්රූම් 2 කින් යුත් විශාල නිවස විකිණීමට ඇත.නිවස මුලුමනින්ම නොමිලේ ලැබේ.ඉඩමේ වටිනාකම පමනි.ඔබට ඉතා අනගි අවස්ථාවක්.
පිරිසිදු සින්නක්කර ඔප්පු
ණය මුදලක් ගන්න බලාපොරොත්තු වන අයද සලකා බැලේ.
0757466160 / 0751852789
මගෙ ගාන 60 .හදිස්සියකට දෙන නිසා බලන්න ඇවිත් එන වැඩිම ඉල්ලුමට දෙනවා ඉක්මනින්ම.
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම