හිතන්න යමක් ලොකේ බුද්ධමතුන් …

, , Leave a comment

හිතන්න යමක්

ලොකේ බුද්ධමතුන් Be Positive වන්න කියලා කිව්වට, කවදවත් Covid Positive වෙන්න නම් හිත්නනවත් එපා. Positive කියන්නෙ ධනාත්මක වුනාට Positive වෙන හැම දෙයක්ම අපේ ජීවිතයට Positive වෙන්නෙ නෑ. උදාහරණයක් විදියට Covid Positive ඔබේ ජීවිතය මරණය දක්වාම රැගෙන යන්න පුළුවන්. එමගින්ම ඔබට තේරෙනවා ඇති Positive වෙන සමහර දේවල් අ⁣පේ ජීවිතයම Negative කරන්න පුළුවන් කියලා. අපේ ජීවිත විතරක් නෙමේ අපේ පවුලේ අයගෙ, අපේ නෑදෑ හිතවතුන්ගෙ, අපේ අසල්වැසියන්ගෙ, අපේ ගමේ, අපේ දිස්ත්‍රික්කයේ, අපේ පලාතෙ, අපේ රටේ විතරක් නෙමේ මූළු ලෝකයක්ම වුනත් Negative කරන්න ඒකට පුළුවන්.මේ වෙනකොටත් වටිනා ජීවිත බොහොමයක් අපි අතරින් Negative වෙලාම ගිහින් ඒනිසා සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් හැකි හැකි පමණින් නොවේ උපරිමයෙන් පිළිපදිමින් Covid Negative කිරිමට ඔබත් දායකවන්න. අවසාන වශයෙන් Covid Negative කරගෙන ජීවිතේ Positive කරගන්නවද? නැත්නම් Covid Positive කරගෙන ජීවිතේ Negative කරගන්නවද? ඔබට තීරණය කිරීමට ඉඩසලසා මම නවතිමි.

මෙයට Dilshan Madhusankha

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම