ෆේස්බුක් වෙතින් දන්වා ඇති ආකාර…

, , Leave a comment

ෆේස්බුක් වෙතින් දන්වා ඇති ආකාරයට, නොමග යවන සුළු සහ නිවරදි නොවන දෑ පෙර දැනුම් දීමකින් තොරව ඉවත් කරනු ලබයි. එයට හේතු වශයෙන් දක්වා ඇත්තේ එවැනි තොරතුරු නිසා සමාජයේ වැරදි තොරතුරු පැතිර යාම සහ නිවරදි තොරතුරු සමාජගත නොවීමයි. වෛද්‍ය තොරතුරු සහ ලිංගිකත්වය යන මාතෘකා යටතේ පලවන දෑ මේ අතර ප්‍රධාන වෙයි. ෆේස්බුක් ආයතනය මෙම filter කිරීම සඳහා ඔවුන්ටම ආවේණික AI සහ Machine Learning ක්‍රම භාවිතා කරනු ලබයි. එබැවින් එවැනි දෑ පල කිරීම නිසා ඔබගේ post එක අපගේද අනුදැනුමක් නොමැතිව ඉවත් වන අතර අපහට Warning පණිවුඩද ලැබේ.
උදා: Covid 19 අදාල වෛද්‍ය උපකරණ විකිනීම. පින්තූර පලකිරීම.
මේ පිළිබඳව අපගේ කණගාටුව පලකිරීම හැර අපහට කිසිවක් කල නොහැකිය.
– Sisira Dharmasena (Admin – මීරිගම අපි)
වැඩි විස්තර සඳහා :
https://www.facebook.com/formedia/blog/working-to-stop-misinformation-and-false-news

Our Latest Steps to Keep Facebook Groups Safe

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම