✌කොළබ නුවර පාරේ පස්.යාල ප්රදේශයේ perera and sons restaurant එක අසලින් තිබෙන පාරේ 500M දුරින් වෙල් යායකට මුහුණලා තිබෙන තැනිතලා ඉඩමක් සමග නිවසක් විකිණීමට තිබේ…
✍️නිදන කාමර 2 , සාලය, කෑම කාමරය සහ මුළුතැන්ගෙය සහිත ඉදිරිපස වැරන්ඩාවක් සහිත නිවස
✍️පර්චස් 37.5 ක ඉඩම – පර්චසය රු 265,000.
( නිවස සදහා මුදලක් අය නොකෙරේ)
✍️පොල් ඵලදාව ඇති පොල් ගස් සහිත තැනිතලා ඉඩමකි.
විමසීම්
ලසන්ත – 070 434 8206
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම