🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵 ද…

, , Leave a comment

🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵
දිවුලපිටියෙන් – වතුපිටිවලින්
🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵
ජපන් රටෙන් ඇන්න ආපු සුපිරි සුපිරි බඩු කෑලි බොලාට
දෙන්න ඇහැකි ඕන් කුණුකොල්ලෙට…

😎මේ වසංගත කාලේ පැටව් එක්ක,
පැටව් නැත්නම් වාහේ එක්ක,
කෝලිත්තමක් කොරගෙන ,
මේ ඇති පුරස්න අමතක කරගෙන ඉන්න කියාපු බඩු කෑලි සුට්ටක් තවත් තියෙනවා😎

ඕන් බලන්ටකො බඩු කෑලි ටික….

👉දුර ඈත බලන කණ්නාඩි (binoculars)
2500/- සිට

👉ජපන් රටේන් ඇන්න ආපු එක එක උසට ඉණිමග වල් A හැඩ ඒවා, කෙලින් කරන ඒවා, කෙලින් ඒවා
4000/- සිට

👉 බයික්කෙ යනකොට ඔලුගෙඩි වහන කවර (japanese helmets) 500/- සිට

👉වාහන සද්දපෙට්ටි (japanese car setups) 1000/- සිට

👉 ආතල් එකේ ගගහ ඉන්ට සංගීත මෙවලම් 🎼
🎸ගිටාර්🎸
🎹කීබෝඩ්🎹
🎻වයලීන්🎻
🎷සැක්සෆෝන්🎷
🎺ට්‍රම්පට්🎺
සහ එකී මෙකී නොකී…) 6000/- සිට

👉 ගේ දෙදරන්න ඒත් පැහැදිලිව අහන්න ජපන් ඈම්ප් 6000/- සිට

👉 ඔරිමජිනල් ජපන් බෆල් 500/ සිට

👉සහ තව එක එක එව්වා..

උවමනා කොරන නංගිලා, මල්ලිලා, අයියලා, අක්කිලා, මාමිලා, නැන්දිලා කතා කොරන්ට හොදේ….☎️☎️☎️

🙈මේකේ කොටන්නේ නැතිව
ගෙදර පින්තූර ඇල්බම් හදන්න වගේ පින්තූර ඉල්ලන්නේ නැතුව

මෙව්වා ගන්න සල්ලි ඇති හැකි වාසනාවන්තයින්

😎රුපියලක් දෙකක් වියදම් කොරලා ☎️ කතා කලොත්

😎 ඇවිත් ඇදලා බැලුවොත්, මට නෙමේ ඔහෙලාට ම තමා ඉතිම්…

ඕන් අහවරයි.

👉ආ තව එකක්…

🚛🚛🚛
රට වටේටම බෙදන්න ඇහැකි,
කූරියර් කොලුවෝ වැඩේට ලැහැස්ති ඕන්
එහෙම ඕන්නං එහෙමත් හා ඈ….
🚚🚚🚚🚚🛵🛵🛵

බඩු සුපිරි.. විස්සාසයි… අපි මුසා කියන්නෙ නැ.. 🙊🙊
එහෙම අන්දලා දීලත් නැ, දෙන්නෙත් නැ, දෙන උන්ට වගතුවකුත් නැ👌👌👌

එහෙනම් ඕන් එහෙම ගෙන්න ගන්ට ඕන අය කතා කොරන්ට

☎️☎️☎️
0716312034
ජපන් කඩේ දිවුලපිටියෙන්

දිවුලපිටිය රෝහල පසු කලාම
පාරෙන් දකුණු පැත්තෙ
විසිතුරැ මල් සහ ප්ලාස්ටික් පෝච්චි විකිණීමට තිබෙන
සහ සැලුන් එකක් තිබෙන කඩ පේලියේ
(ඒකත් අපේ)
බෝඩ් එකක් ඉක්මනින් සවි කරනවා…
👊👊👊👊👊
එතන
ඇණවුම් බාරගන්නවා කියන්නේ ජයටම….

සහ

ඇවිල්ලා, ඇදලා, බලලා, දාලා, අහලා, කයියක් ගහලා, හිතේ ෆිට් එකෙන් අපිටත් මෙහෙම අඩුවට හොදම බඩ්ඩක් අන්දන්නෙ නැතුව දෙන එකට හොදක් ම වේවා කියලා යන්න
එන්ට
😎
ඇණ කඩේ වතුපිටිවල ට
☎️0718482152☎️

වතුපිටිවල රෝහල පහු කරලා තව පොඩ්ඩක් ඉස්සරහට එනකොට පාරෙන් වම් පැත්තෙ පන්සලට අල්ලපු කඩේ

“ඇනේ ගේ ඇන කඩේ”

ඕන අපි ready….!!!
😎😎😎

මේ කතාව දන්න හැමෝටම කියලා
එයැයිලත් එක්ක ඔයැයිලත් එන්ටෝනෙ හොදේ….
😍👊👊👊👊👊😍

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම