👩‍🎓#කැම්පස්_යන්න_කළින්_කථක්_…

, , Leave a comment

👩‍🎓#කැම්පස්_යන්න_කළින්_කථක්_නටන්න
#_කැමති_අයට_🖤🖤🖤

ගිරිඋල්ල කිට්ටුව ද ඉන්නේ 🙄
Kathak Dancing වලට ආසයිද 💖🙈
නොවැම්බර් මාසයේ ඉඳන් Kathak Dancing ඉගෙන ගන්න කැමතිද?
හරිම ලස්සනට, නිවැරදිම ශිල්පක්‍රම එක්ක හැඩට කථක් නටන්න ඉගෙන ගන්නවා නම් ඉතින් රසාංග සර් තමයි…… 🙈💖

වයස නම් අවුලක්ම නැ 🥳🥳🥳🥳

🍁 විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්,
🍁 විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ,
🍁 උසස් පෙළ සමත්,
🍁 උසස් පෙළ හදාරමින් සිටින,
🍁 5 ශ්‍රේණියේ සිට සියළුම වයස් මට්ටම් හි
දරුවන්ට ම සුවීශේෂී වූ……..
******************************************
උත්තර භාරතීය කථක්
නර්තන පාඨමාලාව…..💖🥰
******************************************
එහෙනම් පුංචි call එකක් හරි,
WhatsApp msg එකක් හරි
දීලා එන්නකෝ බලන්න
071 071 5435

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම