👩🎓🧑🎓🧑🎓👩🎓🧑🎓👩🎓🧑🎓👩🎓🧑🎓
ආදරණීය දුවේ….පුතේ…❤️
2024 සහ 2025 උසස් පෙළ හදාරන ඔයාට උසස් පෙළ ඉංග්‍රීසි පන්තියක් පැවැත්වෙනවා…
කවදද ?
කොහෙදිද ?
කීයටද ?
ඉන්න. මං කියන්නම්. 😊
👉 සෑම බදාදා දිනකම
👉 හවස 2.30 ට ගිරිඋල්ලෙ
මංපෙත ආයතනයෙදි
සහ
👉 හවස 5.00 ට මාකදුරෙ
සමාධි ආයතනයෙදි
🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏
අනිවාරෙන්ම ඔයාගෙ යාළුවොත් එක්ක එන්න.
💡💡💡💡💡💡💡💡💡
ඉංග්‍රීසි භාශාව හදා ගන්න එක ඔයාට හරිම පහසුයි.
🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈
මෙතෙක් නොකියපු විශේෂම දේ තමයී…
🛑 මේ ක්‍රමයට ඉගෙන ගන්න ඕනම කෙනෙක්ට ඉංග්‍රීසි ඉතාමත් හොදින් පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් වෙනවා.
💟 කාලෙකට කලින් මේ ක්‍රමයට ඉංග්‍රීසි උගන්වන තැනක් එක්තරා ප්‍රදේශයක තිබුනා. අද ඒ තැන නෑ. නමුත් මගෙ ගුරුවරයා එතනින් ඉගෙන ගෙන හැදුන කෙනෙක්, ලංකාවටම සුළු පිරිසක් තමයි මේ ක්‍රමයට ඉංග්‍රීසි උගන්වන්නෙ. ඉතින්…අන්න ඒ ක්‍රමයට තමයි මං මේක ඔයාට දෙන්නෙ. කිසිම අඩුවක් නොකර.☺️👮♂️
🔵පොඩ්ඩක්වත් බයක්, සැකක් නැතුව ,සම්පූර්ණ භාශාව ඉගෙන ගන්න එන්න. ලිවීමට පමණක් සීමා නොවී කතා කිරීමත් පුහුණු වෙමු.
🥇🥈🥉🏅🥇🥈🥉🏅🥇
එහෙනම්
🚩බදාදා
🔘 හවස 2.30 ට මංපෙතට යි…
🔘 හවස 5.00 ට සමාධියට යි…
මං එනවා.
CR පොතකුයි, පෑනකුයි අරන් ඔයත් ඇවිත් වාඩි වෙන්න.
අනිත් නිබන්ධන සියල්ල මගෙන්.
🤹♀️🤹♂️
මේ තමයි එතෙක් මෙතෙක් ඔයා නොලබපු, පාසල් කාලය තුලදී අවසන් වරට ලබන, ජීවිත කාලයටම ප්‍රමාණවත් වන ගුණාත්මකම ඉංග්‍රීසි අධ්‍යාපන පාඨමාලාව…
🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆
ඔයාට ඉංග්‍රීසි පුලුවන් වෙන එක අනිවාර්යයි…
✈️🛩️✈️🛩️✈️🛩️✈️🛩️✈️
යාලුවොත් එක්ක එන්න….🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අද මං 6,7,8,9,10,11 සහ උසස් පෙළ සෑම පංතියකදිම දරුවො ඉදිරියේ මගෙ ගුරුවරය ගැන ගෞරවයෙන් කතා කරනව වගේම දවසක ඔයත් මං ගැන කතා කරයි…☺️❤️
මම,
ඉංග්‍රීසි දේශක,
ශාලිත වර්ණකුලසූරිය
B.Sc.(Hons) in Maritime Logistics
(Ocean University of Sri Lanka)
Diploma in English
Agent (UNESCO)
විමසීම් : 0741223306
ඔයා වගේම තවත් අයට දැනගන්න මේ.
පෝස්ට් එක ශෙයා(ර්) කරන්න කියල
ආදරයෙන් ඉල්ලීමක් කරනවා 💟
ඒකෙන් දරුවො සහ දෙමාපියො දැනගනියි
දරුවන්ව අතරමං නොකරන ගුරුවරයෙක්
ඔවුන් වෙනුවෙන් ඉන්නව කියලා.
තෙරුවන් සරණයි ! ජේසු පිහිටයි !
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම